කොවිඩ් 19 වෛරසයේ JN-1 උප ප්‍රභේදය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

0
JN-1 උප ප්‍රභේදය

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, දැනට ලැබෙන දත්ත අනුව කොවිඩ් 19 වෛරසයේ JN-1 උප ප්‍රභේදය නිසා ශ්‍රී ලංකාව තුළ වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානම ඉතා අවම බවයි.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව සඳහන් කරනවා.

රෝගයෙන් වැළකීමට කළ යුතු දේ පහත නිවේදනයෙන්..

JN-1 උප ප්‍රභේදයJN-1 උප ප්‍රභේදය