ප්‍රවීණ කාටූන් නිර්මාණ ශිල්පී කැමිලස් පෙරේරා දිවි සැරිය නිම කරයි

0
කැමිලස් පෙරේරා

ප්‍රවීණ කාටූන් නිර්මාණ ශිල්පී කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 84 හැවිරිදි වියේ පසුවිය.

මෙරට අතිශය ජනප්‍රිය කාටූන් නිර්මාණ අතර ඔහු විසින් නිර්මාණය කරන ලද “ගජමෑන්” අතිශය ජනාදරයට පාත්‍ර වුණා.