කුවේට් රාජ්‍යයේ නායක මිය යයි

0
කුවේට් රාජ්‍යයේ නායක

කුවේට් රාජ්‍යයේ නායක නවාෆ් අල්-අහමද් අල්-ජාබේර් අල්-සබාහ් මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මියයන විට ඔහු 86 වන වියේ පසුවූ බවය.