රුසියන් ජනාධිපතිවරණය ට නැවතත් පුටින්

0
රුසියන් ජනාධිපතිවරණය

ලබන 2024 වසරේ රුසියන් ජනාධිපතිවරණය පැවැත්වෙන අතර, තමන් ඊට ඉදිරිපත් වන බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියයි.

ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත්, 2030 තෙක් ජනාධිපති ධුරය හෙබවීමට පුටින්ට හැකිවනු ඇත.

71 ක් හැවිරිදි පුටින්, රුසියාවේ ජනාධිපති ධුරය හොබවන්නේ 2012 වසරේ සිටය.

විශ්ලේෂකයන් පවසන පරිදි පුටින් මීළඟ මැතිවරණයට තරඟ කළ හොත් විශාල ජයක් ලබනු ඇති.

රුසියාවේ මීළඟ ජනාධිපතිවරණය 2024 මාර්තු මස දි පැවැත්වීමට නියමිතව ඇත.