විදුලි සැපයුම යතාත්තවයට පත්වන වෙලාව මෙන්න.

0

කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇතිවූ බිඳවැටීමක් හේතුවෙන් අද (09) දිනයේ දිවයින පුරා විදුලි බිඳ වැටීමක් සිදුවිය.

අද පස්වරු 5ට පමණ එම විදුලි සැපයුම බිඳවැටීම සිදුවී ඇති බව වාර්තා වෙයි.

එය යථා තත්ත්වයට පත්කිරීමට පැය 02කට ආසන්න කාලයක් ගතවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

කෙසේවෙතත් ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ විදුලි සැපයුම මේ වනවිට ප්‍රදේශ කිහිපයක යථා තත්ත්වයට පත්කර ඇති බවය.