ඉන්ධන මිල එක්වරම අඩුවෙයි

0
ඉන්ධන මිල

මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ඉන්ධන වර්ගය පෙර මිල නව මිල
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 356ක් රුපියල් 346 
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 423ක් රුපියල් 426
ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 356ක් රුපියල් 329
සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 431ක් රුපියල් 434
භූමිතෙල් ලීටරයක් රුපියල් 249ක් රුපියල් 247

 

මේ අතර ලංකා IOC සමාගම ද දැනුම්දෙන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව සිය ඉන්ධන මිල ගණන් ද සංශෝධනය කරන බවය.

සයිනොපෙක් සමාගම ද ඉන්ධන මිල සංශෝධනය කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉන්ධන මිල