අයහපත් කාලගුණය හේතුවෙන් 24 දෙනෙක් ජීවිතක්ෂයට

0
අයහපත් කාලගුණය හේතුවෙන්

අයහපත් කාලගුණය හේතුවෙන් ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ 24 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ.

සුළි කුණාටු අතරතුර ඇතිවූ අකුණු සහ අධික වර්ෂාව හේතුවෙන් එම මරණ සිදුවී තිබුණි.

ඉන්දීය බලධාරීන් පැවසුවේ මරණ 18ක් ම සිදුව ඇත්තේ අකුණු හේතුවෙන් බවයි.