LOCAL 2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි November 17, 2023 0 Facebook Twitter WhatsApp Linkedin Telegram Viber 2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.