LOCAL ලෙබනනයේ සුන්බුන් අතර ලාංකික කාන්තාවක ගේ මළ සිරුරක් October 22, 2023 0 Facebook Twitter WhatsApp Linkedin Telegram Viber ලෙබනනයේ විනාශ වූ ගොඩනැගිල්ලක සුන්බුන් අතර තිබී ලාංකික කාන්තාවක ගේ මළ සිරුරක් හමු වී තිබේ. ඊයේ (21) මෙම මළ සිරුර සොයාගෙන ඇති බව සඳහන්ය. මිය ගොස් ඇත්තේ, මාතර ප්‍රදේශයේ පදිංචි අයි. ප්‍රේමලතා නමැති 65 හැවිරිදි කාන්තාවකි.