වාහන හැර සෙසු භාණ්ඩවලට පනවා තිබූ ආනයන සීමා ඉවතට

0
ආනයන සීමා

වාහන හැර සෙසු භාණ්ඩවලට පනවා තිබූ ආනයන සීමා ඉවත් කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කළ බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ.