ගාල්ල මාතර ගංවතුර තත්වය….

0

09/07/2023 21.00

මේ වනවිට ගිං ග⁣ඟේ ජල මට්ටම බද්දේගමින් මීටර් 5.3ක් දක්වා ඉහළ ගොස් ඇති බව අප වාර්තාකරු පවසයි.

ගාල්ල අපදා කළමනාකරණ මධ්‍යස්ථාන ඒ බව පැවසූ බවද අප වාර්තාකරු සඳහන් කරයි.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා නිවේදනය කර ඇත්තේ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගිං ගඟ දෙපස පහත් බිම්වල සිටින ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා ඉවත්වෙන ලෙසටය.