විදුලි බිල ගෙවා දෙන්න රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අඩු ආදායම් ලාභීන්ගෙන් තවත් දෙයක් ඉල්ලයි

0
විදුලි බිල ගෙවා දෙන්න

බිරිඳ ගෙනැවිත් දුන්නොත් විදුලි බිල ගෙවා දෙන්න ම් යයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් පවසන හඬපටයක් සමාජ ජාල වල හුවමාරු වෙයි.

නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයට අදාළ හිග විදුලි බිල්පතක් පසුගියදා ඔහු විසින් ගෙවා දැමීමෙන් පසු මෙම දුරකථන පුද්ගලයකු විසින් ලබා දී තිබින.