අඩු ආදායම්ලාභී පවුල්වල විදුලි බිල්පත් ගෙවන්න සනත් නිශාන්ත පෙරට එයි. ඔබේ බිලත් යොමු කරන්න අංකය මෙන්න

0
අඩු ආදායම්ලාභී පවුල්වල විදුලි බිල්පත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අඩු ආදායම්ලාභී පවුල්වල විදුලි බිල්පත් ගෙවීමට ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ බව කියන ලක්‍ෂ 26ක් වූ මතභේදාත්මක විදුලි බිල්පත ගෙවීමෙන් පසුය.

ඒ අනුව අඩු ආදායම්ලාභී පවුල්වල විදුලි බිල්පත් සනත් නිශාන්ත පදනම හරහා ගෙවීමට ඒ මහතා තීරණය කර තිබේ.

පොදුජන පෙරමුණේ අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන්ට තම විදුලි බිල්පතේ පින්තූරයක් 077 7449492 අංකයට එවන ලෙස ඔහු ඉල්ලා සිටියි.

ලක්බිම