නාමල්ගේ ලක්ෂ 26ක හිඟ බිල්පත සනත් නිශාන්ත ගෙවාදමයි

0
ලක්ෂ 26ක හිඟ බිල්පත

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ තංගල්ලේ පැවති විවාහ උත්සවය වෙනුවෙන් විදුලිය ලබාගැනීම සඳහා වැයවූ බවට සඳහන් රුපියල් ලක්ෂ 26ක හිඟ බිල්පත පිළිබඳව පසුගිය දිනවල දැඩි කතාබහක් ඇතිවිය.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් අද එම රුපියල් ලක්ෂ 26ක හිඟ විදුලි බිල්පත ගෙවාදමනු ලැබීය.