අන්තර්ජාලය නියාමනය මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිලිබඳ ගැසට් නිවේදනය

0
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිලිබඳ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇත. මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයාගේ නියමය පරිදි ප්‍රකාශිත මෙම ගැසට් නිවේදනයේ අරමුණ අන්තර්ජාලය හරහා පැතිරෙන ප්‍රකාශ සන්නිවේදනය තහනම් කිරීම, ව්‍යාජ ගිණුම් හරහා තොරතුරු ප්‍රචාරණය වැලැක්වීම බව සඳහන් වේ.

කෙසේ නමුත් මේ පණත හරහා පිහිටුවීමට නියමිත කොමිෂන් සභාවක් හරහා අන්තර්ජාලය නියාමනය කිරීමට රජය තීරණය කර ඇත.

ඒ් සියලු විස්තර අඩංගු ගැසට් පත්‍රය මේ සමඟ ඔබට කියවිය හැකිය.

මෙම ගැසට් නිවේදනයත් සමඟ අන්තර්ජාල සිය ප්‍රකාශන මාධ්‍යකරගත් බොහෝදෙනෙක්ට සිය ප්‍රකාශනයේ නිදහස අහිමි වන අතර, ඔ්නෑම චෝදනාවක් යටතේ ඔවුන්ට ඒරෙහිව නඩුපැවරීමේ විධිවිධාන මින් සැලසෙනු ඇති.

මේ හරහා අන්තර්ජාලය ඔස්සේ පවත්නා රජයන් විවේචනය කිරීම පාලනය කිරීම රජයේ අරමුණ බව මාධ්‍ය විශේෂඥයන්ගේ අදහස වී ඇත.

284-2023_S.pdf මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය