ධනවතුන් හා බලවතුන් විසින් ජනතාව පීඩාවට පත්කරන බවට කාදිනල් හිමිගෙන් චෝදනා

0
ධනවතුන් හා බලවතුන්

ධනවතුන් හා බලවතුන් විසින් ජනතාව පීඩාවට පත්කරන බවට කාදිනල් හිමිගෙන් චෝදනා අසාධාරණ ක්‍රමවේදයන් තුළින් ධනවතුන් සහ බලවතුන් ජනතාවගේ ජීවීත පීඩාවට පත් වන අකාරයෙන් ක්‍රියා කරමින් සිටින බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

කළුතර කලමුල්ලේ දේවස්ථානයක පැවැති ආගමික අවස්ථාවකට එක්වෙමින් අගරදගුරු හිමිපාණන් මේ බව සදහන් කළා.

මේ ඵ් පිලිබද වැඩිදුරටත් අදහස් දක්වන කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්