
මෙවැනි අනතුරක් සම්බන්ධව වන්දි ගෙවීම සඳහා නීතිමය පසුබිමක් නොමැති බවයි ප්‍රවාහන අමාත්‍යාංශය පැවසුවේ. එහෙත් ප්‍රවාහන අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි කැබිනට් අනුමැතියට යටත්ව ජීවිතක්ෂයට පත් එම තරුණයාගේ පවුලේ සාමාජිකයින් වෙත අදාළ මුදල පිරිනැමීමටයි තීරණයවී ඇත්තේ.