LOCAL දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කරමින් ගැසට් නිවේදනය නිකුත් වෙයි September 12, 2023 0 Facebook Twitter WhatsApp Linkedin Telegram Viber දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කරමින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. දුම්රිය වර්ජනය හේතුවෙන් හෙට (13) දිනයේ සිට ජනතාවට මුහුණදීමට සිදුවන අපහසුතා මඟහැරී යන ලෙස මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.