WEATHER REPORT රට පුරා ප්‍රදේශ කිහිපයකට තද වර්ෂාපතනයක් August 29, 2023 0 Facebook Twitter WhatsApp Linkedin Telegram Viber පවතින දැඩි නියං තත්ත්වය මැද අද රට පුරා ප්‍රදේශ කිහිපයකට තද වර්ෂාපතනයක් ඇද හැලී තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දිවයිනේ නිරිත දිග ප්‍රදේශයට මෙම වර්ෂාව වැඩි වශයෙන් ඇද වැටී ඇති බවයි.