නැවත වතාවක් ජනාධිපතිධූරය මෙහෙයවීමේ කිසිදු අපහසුතාවයක් තමන්ට නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගෙන් පසු ලෝකයම දිනාගත් එකම ජනාධිපතිවරයා තමන් බවත් හෙතෙම කියා සිටියේය.
ඒ මහතා මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට එක්වෙමිනි.
‘මම ජනාධිපතිකම කරපු කෙනෙක් විදියට මට ඒ අත්දැකීම් එක්ක නැවත ජනාධිපතිකම කිරීමේ කිසිම අපහසුවක් නෑ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙන්