චන්ද්‍රිකා මලික් විශේෂ හමුවක්. දේශපාලන තීන්දු රැසක්ගැන සාකච්චා

0
විශේෂ හමුවක්

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ ජනාධිපතිවරයාගේ අතිශය මිතුරෙකු වන හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අතර විශේෂ හමුවක් ඊයේ රාත්‍රී සිදුව තිබෙනවා.

ඒ කොළඹ 07 රොස්මිඩ් පෙදෙසෙහි ඇති ZEN Japanese Restaurant හිදීය.

රාත්‍රී භෝජනය ගනිමින් පැයකට වඩා වැඩි කාලයක් දෙදෙනා මෙසේ ඉදිරි දේශපාලන කටයුතු ගැන සාකච්චා කල බවයි වාර්තා වන්නේ.

දේශපාලන වාර්තාකරු