
ඊයේ(16) පස්වරු 3 ට පමණ එම ගින්න හටගනු ලැබුවේ දෙවන මහලේ පිහිටි ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ බවයි මුදල් අමාත්‍යාංශය පැවසුවේ.
ගින්න නිවීම සදහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ රථ තුනක් යොමුකර තිබුණා.
ගින්නෙන් සිදුවූ හානිය මෙතෙක් තක්සෙරු කර නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශණද ආරම්භ කර තිබෙනවා.