ප්‍රසිද්ධ රහසක් වූ ලේලිය බිරිය කරගත් මාමන්ඩියගේ කතාව එලිවූ හැටි

0
ප්‍රසිද්ධ රහසක්

කලක පටන් පැවති ප්‍රසිද්ධ රහසක් විදුලි කප්පාදුව නිසා එළිවීමේ පුවතක් දකුණු පළාතට නුදුරු ගමකින් අසන්නට ලැබිණි.

කර්මාන්තශාලාවක මුරසේවයේ නිරත පුද්ගලයෙකු සේවයට වාර්තා කිරීමට සතියක කාලයක් එහි ගොස් සිටින අතර ඔහුගේ බිරිය සහ පියා තනිව නිවසේ වාසය කරයි.

මෙම ලේලිය සහ මාමණ්ඩිය කලක තිස්සේ අඹුසැමියන්සේ අනියම් සම්බන්දතාවයක් පවත්වන අතර මේ සම්බන්දයෙන් ගමේ විවිද ආරංචි පැතිරෙන්නට විය.

මෙම කාන්තාවගේ සැමියා සතියක් එකදිගට කර්මාන්තශාලාවේ සේවය කරන අතර, සතියක කාලයක් නිවාඩුව ගත කරයි.

මෙලෙස පසුගිය දිනෙක සේවයට ගිය මෙම පුද්ගලයා සිය කර්මාන්ත ශාලාව පවතින ප්‍රදේශයේ පැය 5ක හදිසි විදුලි කප්පාදුව සමග එහි සේවයකයන්ට එදින නිවාඩුදීමට පරිපාලනය කටයුතු කර තිබිණි.

ඒ අනුව මුර සේවයේ නිරත මෙම පුද්ගලයා ද සිය නිවස කරා පැමිණ තිබුණෙ සිය සේවාව නිම කිරීමට දිනකට පෙරය.

රාත්‍රීයේ සියලු‍ වැඩකටයුතු අවසන් කිරිමෙන් අනතුරුව මොහු නිවසට එන විට ඔහුගේ නිවස පිහිටි ප්‍රදේශයේ ද විදුලි කප්පාදුවට ලක් කර තිබිණි.

රාත්‍රියේ විදුලි පංකාව ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම නිසා ලේලිය සහ මාමණ්ඩිය කාමරයේ ඉහළින් පිහිටා ඇති කුඩා ජනේලය විවෘත කිරීමට කටයුතු කළේය.

අදුරේම නිවසට පැමිණ මෙම පුද්ගලයාට ඇසෙන්නට ලැබී ඇත්තේ අඹුසැමි යුවළකගේ මෙන කතාදෙබසක්ය.

මෙම කතාබස් සමග අධික කෝපයට පත් සැමියා සැර පරුෂ වචනයෙන් කෑගැසීමත් සමග පියා බියවී නූලපටක්වත් නොමැතිවීම නිවසින් පැන දිවිගලවාගෙන ගොස් තිබේ.

බිරියගේ ගෙල සිදීමට උත්සාහ කරන අවස්ථාවේ ඇය වැද වැටී පවසා ඇත්තේ මාමණ්ඩිය දිනක් තමන් නානකාමරයේ නිරුවතින් නාන අවස්ථාවේ ස්වයංවින්දනයේ යෙදුනු බවත්, එය දුරකථනයෙන් වීඩියෝ කර ඒවා ප්‍රචාරය කරන බවයි.

එය වැළැක්වීමට නම් ස්වාමියා නැති අතරේ තමන් සමග අඹුසැමියන් ලෙස ජීවත්වන ලෙසටය.

අකමැත්තෙන් වුවද එය සිදුකිරීමට තරම් තමන් අසරණ වූ බව ඇය ස්වාමිපුරුෂයාට පවසා තිබේ.

ඉන් නොනැවතුණ මෙම පුද්ගලයා බිරිය පොලීසියට රැගෙන ගොස් සිදුවූ සියල්ල මේ ආකාරයෙන් පවසා ඇත.

අනතුරුව පවුල් ගැටළු විසදීමන් නිලධාරිනියක් පවසා ඇත්තේ ඇයට සමාව දී ඇයව බලාගන්නා ලෙසටත්” පියා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර ඔහු අල්ලා ගැනීමට කටයුතු කරන බවයි.

අවසානයේ ගමටම රහසක්ව පැවති මෙම සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රචාරය වන්නට විය.