MTFE සමාගමේ පහකට රටින් පිටවීම තහනම් කෙරේ.. පොපිට් අරන් එකෙක් පනී…

0
MTFE සමාගමේ

පිරමිඩ ජාවාරමේ නිරත වන බවට චෝදනා එල්ල වන MTFE සමාගමේ ප‍්‍රධානින් පස් දෙනෙකුට රටින් පිටව යාම වලක්වමින් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ දැනුම්දීමක් පරිදි රහස් පොලිසිය විසින් අධිකරණයට කරන ලද කරුණු වාර්තා කිරීමක් මතයි.

කෙසේ වෙතත් එම සමාගමේ ප්‍රධානියකු අද දින උදෑසන ඩුබායි රාජ්‍ය වෙත කටුනායක ගුවන්තොටුපලින් පිටව ගොස් ඇත.