ප්‍රියාන් මැණික් හදුනාගත් බව ශකිලා කියයි (Screen shots)

0
ප්‍රියාන් මැණික්

නිරූපණ ශිල්පිනී ශකිලා හපුආරච්චි මැණික් ව්‍යාපාරික වන ප්‍රියාන් පුෂ්පකුමාරට ( ප්‍රියාන් මැණික් ) චෝදනා එල්ල කරමින් සමාජ ජාල වෙත සටහනක් තබා ඇත.

ඇය සඳහන් කරන්නේ තමන්ට ප්‍රියාන් පුෂ්පකුමාර විසින් අයුතු ලිංගික යෝජනාවක් සිදුකළ බවයි.

ඔහුගේ සමාජ ජාල ගිණුම හරහා තමන්ට මෙම අයුතු යෝජනාව කළ බව ඇය විසින් තබන ලද සටහෙන් සඳහන් වෙයි.

ප්‍රියාන් මැණික්

ඇය සමාජ මාධ්‍යට එක් කල සම්පූර්ණ සටහන පහලින්

මාව ඇදිරුවෙ නෑනේ? මම ශකිලා ????
මේ මනුස්සයා ලගකදි මට msg කරලා කියපු දේවල් ටිකක් හැමෝටම දකින්න දාන්න ඕනෙ කියලා හිතුනා, මොකද මේ දවස් වල මේ මැණික් හරිම famous නිසා ???? මෙයා ලෝකෙට පේන්න ඉන්න විදිහ නෙවේ ඇතුලතින්! Girlsලා හොයනවා deal කරන්න එයාගේ hotels වල, එහෙම අයව මම දන්නෙ නෑ කිව්වාම මටත් ලොකෙ නැති දේවල් කිව්වා ???? එයා එක්ක නිදා ගන්න ආවෙ නැති කෙනා prostitute කෙනෙක් ගානට දාලා කතා කරන්නේ! මේ මිනිහාගේ තනිකර බොරුව තියෙන්නෙ! Superb acting priyan! (දැන් කියන්න එපා මේ fake account එකක් කියලා මෙයාගේ, මේක real account එක මේ මනුස්සයගේ. Because i have all the screenshots of his real account and i can prove it) ✌????

ප්‍රියාන් මැණික් ප්‍රියාන් මැණික් ප්‍රියාන් මැණික් ප්‍රියාන් මැණික් ප්‍රියාන් මැණික් ප්‍රියාන් මැණික් ප්‍රියාන් මැණික් ප්‍රියාන් මැණික් ප්‍රියාන් මැණික්