LOCAL සිරස රූපවාහිනි නාළිකාවට එරෙහිව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් August 8, 2023 0 Facebook Twitter WhatsApp Linkedin Telegram Viber දේශපාලන කුමන්ත්‍රණ කරමින් ජනතාව උසිගැන්වීමේ වැඩසටහන් විකාශය කිරීමේ චෝදනාව යටතේ සිරස රූපවාහිනි නාළිකාවට එරෙහිව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් ඊයේ (07 වැනිදා) තීන්දු කළහ.