ග්‍රේට් වෙස්ට(ර්)න් කඳු මුදුනේ හඳුනා නොගත් මළ සිරුරක්

0

හඳුනා නොගත් මළ සිරුරක්

තලවකැලේ ග්‍රේට් වෙස්ට(ර්)න් කඳු මුදුනේ තිබී හඳුනා නොගත් මළ සිරුරක් තිබී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

එම ස්ථානයේ කඳවුරු බැඳීමට ගිය මෙම මළ සිරුර දැක පොලීසිය දැනුවත් කර ඇත.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තලවාකැලේ පොලීසියේ නිලධාරීන් පිරිසක් කඳු මුදුන වෙත ගොස් ඇත.

තලවකැලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.