LOCAL කුකුළු මස් මිල පහලට. කිලෝව 500 ? July 31, 2023 0 FacebookTwitterWhatsAppLinkedinTelegramViber විදේශ රටවලින් කුකුළු මස් ආනයනයට අවසර දීමට රජය තීරණය කර ඇත. මෙරට ඉහල ගොස් ඇති කුකුළු මස් මිල පාලනය සදහා මෙම පියවර ගෙන තිබේ. වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්‍ෂිතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.