LOCAL රෙද්දයි තරුයි ගලවන්න OIC ට තර්ජනය කල තාඹුගල ඉදියේ දනින් වැටුනු පොලීසිය මාධ්‍යවේදී තරිඳු බෙල්ලෙන්ම අල්ලාගනී (Video) July 28, 2023 0 Facebook Twitter WhatsApp Linkedin Telegram Viber බොරැල්ලේ විරෝධතාවයක් අතරතුර මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගනී. තම රාජකාරිය කරමින් ත්‍රී රෝදරථයකට වී වීඩියෝ කරමින් සිටින අතරතුර තමාව අත්අඩංගුවට ගත් බවට තරිඳුගෙන් පොලීසියට චෝදනා.