ඇන්ඩ්‍රොයිඩ් දුරකතන සඳහා ChatGPT යෙදවුමක්

0

ChatGPT

ChatGPT සඳහා දුරකතන යෙදවුමක් හඳුන්වා දී තිබේ.

එහි මුලික අදියර ලෙස ඇපල් දුරකතන (iOS)සඳහා යෙදවුමක් හඳුන්වා දීමට OpenAI සමාගම කටයුතු කළ අතර එහි දෙවැනි අදියර ලෙසින් එම සමාගම ඇන්ඩ්‍රොයිඩ් දුරකතන සඳහා යෙදවුමක් හඳුන්වා දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව Android Device එකට ChatGPT App එක Play Store ඔස්සේ ලබා ගත හැකි අතර ChatGPT App එක ඔස්සේ ද Instant answers, Tailored advice, Creative inspiration, Professional input, Learning opportunities ආදි පහසුකම් රැසක් ලබා ගත හැකියි.

තවද, ChatGPT History එක Web සහ Android Devices අතර Sync වනු ලැබේ.

මෙම දුරකතන යෙදවුම නොමිලයේ භාවිත කිරීමේ හැකියාව ලැබෙන අතරම අවශ්‍ය නම් ඩොලර් 19.99 පමණ ගෙවීමක් කර ChatGPT Plus Service එකත් දුරකතන යෙදවුම හරහාම ලබා ගැනිමට හැකියාව පවති.

එමෙන්ම මේ සඳහා Pre-Register වීමේ හැකියාව පවතින අතර ඉදිරියේදි තවත් විශේෂාංග එක් කිරීමට නියමිතය.

අදාල එක පහලින්

Download