LOCAL ජනාධිපති ඉතා උනන්දුවෙන් වැඩ -විග්නේෂ්වරන් July 25, 2023 0 FacebookTwitterWhatsAppLinkedinTelegramViber ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට ඉතා උනන්දුවෙන් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී. වී. විග්නේෂ්වරන් මහතා පවසයි. ජනාධිපතිවරයා සමඟ අද (24) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔහු ඒ බව සඳහන් කළේය.