අතුරුදන් වූ තරුණ මවගේ සහ කුඩා දියණියගේ සිරුරු හමුවේ

0

අතුරුදන් වූ තරුණ මවගේ

අඟුරුවාතොට ඌරුතුඩාව ප්‍රදේශයෙන් අතුරුදන් වූ තරුණ මවගේ සහ කුඩා දියණියගේ සිරුරු අඟුරුවාතොට රත්මල්ගොඩ කැලෑවක තිබියදි සොයාගත් බව පොලිසිය කියයි.

24 හැවිරිදි වාසනා කුමාරි සහ මාස 11 වයසැති ඇගේ දියණිය ටශ්මි  දිලන්‍යා මීට දින දෙකකට පෙර අතුරදහන් විය.

ඇගේ සැමියා  රැකියාවට ගොස් පැමිණි බිරිය සහ දරුවා නිවසේ නොමැති බවට පොලිසියට පැමිණිලි කළේය.

වැඩිපුර තොරතුරු පසුවට