2024 පළමු ශ්‍රේණියට පාසල් සිසුන් ඇතුළත් කිරීම සඳහා වන අයැදුම්පත සහ උපදෙස් මාලාව

0

පළමු ශ්‍රේණියට පාසල් සිසුන්

2024 වසර සඳහා පළමු ශ්‍රේණියට පාසල් සිසුන් ඇතුළත් කිරීම සඳහා වන අයැදුම්පත සහ උපදෙස් මාලාව අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව, අගෝස්තු 18 වන දාට පෙර එම අයැදුම්පත් ලියාපදිංචි තැපෑල හරහා අදාළ සියලු ලේඛන සමග පාසල් ප්‍රධානීන් වෙත යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී ඇත.

සියලු ම සුදුසුකම් ජූනි මස 30 වන දිනට වලංගු වන පරිදි සපුරාලිය යුතු බව ත් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරට ත් දැක්වෙයි.

එම චක්‍රලේඛය පහතින් බාගත කර ගන්න…

Download Circular

පළමු ශ්‍රේණියට පාසල් සිසුන්