අළු බදුන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද

0

අළු බදුන ක්‍රිකට්

අළු බදුන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද එංගලන්තයේ බර්මින්හැම්හිදී ආරම්භවෙයි.

එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන මෙම තරගාවලිය පැවැත්වෙන්නේ ICC ලෝක ශූරතා තරගාවලියට ද අයත් තරගයක් ලෙසටය.

2021 වසරේ සිට එංගලන්තය සමඟ අවසන් වරට පැවැති ටෙස්ට් තරඟ 5න් 4ක් ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව තිබෙනවා.

මෙවර ටෙස්ට් තරගාවලියට තරග 5ක් ඇතුළත් වෙයි.