ඊයේ දිනයේ කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

0

ඊයේ (27) දිනය තුළ මෙරටින් කොවිඩ් 19 ආසාදිතයින් 2584ක් හඳුනාගෙන තිබෙනවා.

ඉන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර කොළඹින් වාර්තා වන ගණන 429ක්.

ගම්පහ ප්‍රදේශයෙන් රෝගීන් 415ක් සහ කළුතරින් රෝගීන් 356ක් වාර්තා වනවා.