BUSINESSLOCAL පිරමීඩාකාර ව්‍යාපාර ගැන මහබැංකුවෙන් නිවේදනයක් June 1, 2023 0 Facebook Twitter WhatsApp Linkedin Telegram Viber පිරමීඩාකාර ව්‍යාපාර වල නිරත වීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි මහ බැංකුව විසින් එවැනි ව්‍යාපාරවල යෙදෙන බවට සඳහන් ආයතන කිහිපයක නම් ලැයිස්තුවක් මේ වන විට මාධ්‍යට නිකුත් කර තිබෙයි