LOCAL ජනපතිට අපහාස කල රාජාංගණයේ සද්ධාරතන හිමි අත්අඩංගුවට May 29, 2023 0 FacebookTwitterWhatsAppLinkedinTelegramViber ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මවට අපහාස කරමින් යූටියුබ් ඔස්සේ අපහාසාත්මක වීඩියෝ පළ කළ රාජාංගණයේ සද්ධාරතන හිමිව අත්අඩංගුවට ගෙන තිබේ.