LOCAL දුක්ඛිත රටවල් 15 අතරට ශ්‍රී ලංකාවත් එක්වෙයි May 25, 2023 0 Facebook Twitter WhatsApp Linkedin Telegram Viber ශ්‍රී ලංකාව ලොව වඩාත්ම දුක්ඛිත රටවල් 15 අතරට එක්වී තිබේ. ලෝක ප්‍රකට ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හැන්ක් විසින් සකස් කළ වාර්ෂික දර්ශකයකට අනුව ලොව වඩාත් දුක්ඛිත රටවල් අතර ශ්‍රී ලංකාවට 11 වැනි ස්ථානය හිමිව ඇත.