ශාරුක් ට සහ පුතා ආර්‍යන්ට ප්‍රශ්ණයක්

0

ශාරුක් සහ පුතු ආර්‍යන්

සුප්‍රසිද්ධ නළු ෂාරුක් ඛාන් සිය පුතු ආර්යන් ඛාන් මත්ද්‍රව්‍යය චෝදනා වලින් නිදහස් කරන ලෙස ඉල්ලමින් NCB ඔෆිසර් ( Narcotics Control Bureau ) සමීර් වැන්කඩේ වෙත යැවූ ආයාචනාත්මක කෙටි පණිවුඩ ඔහු විසින් මෙසේ මාධ්‍යයවෙත නිකුත් කර තිබෙනවා. මේ පිළිබඳව CBI පරීක්ෂණයක් පැවැත්වෙන අතර සමීර් වැන්කඩේ ෂාරුක් ඛාන් ගෙන් කෝටි 25ක අල්ලසක් ඉල්ලූ බවට චෝදනා එල්ලවී තිබෙනවා