සහනාධාර විකුණා බූරු ගැසූ වැද්දන් ඇතුලේ

0

දලුකාන ආදිවාසී ගම්මානයේ ආදිවාසීන් පිරිසක් වෙසක් පෝදා සූදු ක‍්‍රිඩාවේ යෙදී සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මනම්පිටිය පොලීසිය සඳහන් කරන්නේ මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමින් තිදෙනෙකු වන බවයි.

තවත් පිරිසක් පලාගිය බවද පොලිසිය සඳහන් කළේය.

මොවුන් සූදු කෙලියේ නිරත වී ඇත්තේ රජයෙන් ලැබෙන සහනාධාර විකුණා එම මුදලින් බවද පොලිසිය සඳහන් කරයි