INTERNATIONAL තවත් භූ කම්පනයක් April 3, 2023 0 Facebook Twitter WhatsApp Linkedin Telegram Viber පැපුවා නිව් ගිනියාවේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.2ක් ලෙස සටහන්ව තිබූ බව ජාත්‍යන්තර මාධ්‍ය පැවසීය. ඉන් කිසිදු හානියක් වාර්තා වී නොමැත.