කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

0

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තුන්වන එක්දින තරගයේ කාසිය වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය.

ශ්‍රී ලංකා නායකයා තීරණය කළේ නවසීලන්තයට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමටය.

තරගය පැවැත්වෙන්නේ නවසීලන්තයේ හැමිල්ටන්හිදීය.

අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්.

1 Pathum Nissanka
2 Nuwanidu Fernando
3 Kusal Mendis (wk)
4 Angelo Mathews
5 Charith Asalanka
6 Dhananjaya de Silva
7 Dasun Shanaka (capt,)
8 Chamika Karunaratne
9 Wanindu Hasaranga
10, Kasun Rajitha
11 Lahiru Kumara