
දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමේ හැකියාවක් අද දිනයේ සිට බලාපොරොතතුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අනුව ජනවාරි 31 හා පෙබරවාරි 1 යන දිනවල දිවයිනෙ තැනින් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද දිනය සඳහා වන කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව පවසයි.
අද දිනයේද දිවයිනේ බොහෝ ප්‍ර දේශවල සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගුගුරම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.






















































