ආසියානු දැල්පන්දු ශූරතාවය ශ්‍රී ලංකාවට

0
Asia Netball Championship - ආසියානු දැල්පන්දු ශූරතාවය ශ්‍රී ලංකාවට

2022 ආසියානු දැල්පන්දු ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණි.

ඒ සිංගප්පූරු කණ්ඩායම පරාජයට පත් කරමින්.

සිංගප්පුරුවේදී පැවති ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී සිංගප්පූරු කණ්ඩායම 63ට 53ක් ලෙස පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණි.

ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු ශූරතාව හිමි කර ගත් 6 වන අවස්ථාව මෙය වේ.