භූමිතෙල් ලීටරයක මිල රුපියල් 253කින් ඉහළට

0
Kerosene Price - භූමිතෙල් ලීටරයක මිල රුපියල් 253කින් ඉහළට

ඊයේ (21) මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක සිල්ලර මිල සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නව මිල වන්නේ රුපියල් 340.00ක්.

පෙර පැවතී මිල රුපියල් 87ක් වන අතර රුපියල් 253කින් භූමිතෙල් මිල ඉහල නැංවීමට තීරණය කළ බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ.