අද කොවිඩ් ආසාදිතයින් 499ක් වාර්තා වෙයි

0
අද (31) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 499 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අතර විදෙස්ගතව සිට පැමිණි සිව්දෙනෙකු ද ඒ අතර වෙයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 587,245ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 181 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කරයි.

Today Recoveries

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 560,494ක් දක්වා ඉහළගොස් ඇත.

තවත් කොවිඩ් මරණ 17ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.