සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වහයි

0
Sapugaskanda Oil Refinery Closed Again - සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වහයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවත ජනවාරි 3 වැනිදා සිට ජනවාරි 29 වැනිදා දක්වා වසා තැබෙන බව බලශක්තිය අමාත්‍යාංශය උසස් නිලධාරියෙක් Enerපැවැසීය.

බොර තෙල් මිලදීගැනීමට ඩොලර් නිකුත් කළ නොහැකි වීම හේතුවෙන් පිරිපහදු සංකීර්ණය නැවත වසා දමන බවත් එහි මෙහෙයුම් කටයුතු නැවත ජනවාරි 30 වැනිදා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් එම නිලධාරියා කීය.

තෙල් පිරිපහදු සංකීරණය වසා දැමුවද ඉන්ධන හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍යාංශය බලශක්ති අමාත්‍යාංශයේ එම නිලධාරියා අවධාරණය කළේය.