
කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මෙරටදී බූස්ටර් මාත්‍රාව ලබාගත් පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 30 ඉක්මවා ගොස් තිබෙනවා.
ඊයේ දිනයේදී පුද්ගලයන් 147,745 දෙනෙකුට අධිමාත්‍රාව දී ඇති අතර ඒ අනුව මෙරටදී 03 වන මාත්‍රාව ගත් පුද්ගලයන් ගණන 3,006,409 දක්වා ඉහළ යනු ඇති.
ඊයේ දිනය වනවිට 15,976,157 දෙනෙකුට අවම වශයෙන් පළමු මාත්‍රාව හෝ දී තිබුණා.
මාත්‍රා 02ක් ගෙන ඇති සංඛ්‍යාව සටහන් වන්නේ 13,821,374 ක් ලෙසයි.