මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයාටත් කොරෝනා

0

සමගී ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.