බෝට්ටු අනතුරකින් 31 දෙනෙකු ජීවිතක්ෂයට

0
Boat Accident - බෝට්ටු අනතුරකින් 31 දෙනෙකු ජීවිතක්ෂයට
සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් කැලේස් ආසන්නයේදී අනතුරට, එක්සත් රාජධානිය බලා යමින් සිටි සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු වක් කැලේස් ආසන්නයේදී අනතුරට ලක්ව තිබෙනවා.

මෙහෙදී 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය බලධාරීන් ගුවනින් සහ මුහුදෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් පවත්වමින් සිටියි.